තීරණයක් නැතිව අවසන්වූ සාකච්ඡාව – දෙ.ජා.ස. අර්බුදය තවඳුරටත්..

නාම යෝජනා සැකසීමේ දී ආසන වෙන් කිරීම සම්බන්‍ධයෙන් අවසන් තිරණයක් නොගෙන ඊයේ දින පැවැති දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන ගත පක්‍ෂ අතරවූ සාකච්ඡාව අවසන්වී තිබේ. උතුර – නැගෙනහිර පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා සැකසීමේ කටයුතුවල දෙමළ ජාතික සන්ධානය යෙදී සිටියි. නාම යෝජනා භාරදීමේ අවසන් දිනය ලබන බ්‍රහස්පතින්දාය. මෙවැනි තත්වයකදී දෙ.ජා.ස. සන්ධාන පක්‍ෂයන් අතර ඊයේ දින … Continue reading තීරණයක් නැතිව අවසන්වූ සාකච්ඡාව – දෙ.ජා.ස. අර්බුදය තවඳුරටත්..